Saturday, August 3, 2013


Starting off with some archive stuff. This is something I have written as a comment on the news article here. It became the most popular comment so thought of including it here.

For those who do not know the Sinhala language, please comment and I will be more than happy to post the translation.

In a nutshell, the government increased the electricity tariffs in Sri Lanka in April 2013 only to revise again in May 2013. It was a steep hike and as expected, at the next government rally the president reduce the hike by a fraction, cooling down and becoming a hero in front of the people who would have been as mad as if the price hike was the new hike. A Win win by the president. 

අලුත් කලාවක් සොයා ගත්ත මං වැඩිකරන්න ඕනෑනම්....

1. වැඩි කරන්න ඕන ප්‍රමාණය සොයා ගන්න... (අපි කියමුකෝ 15% කියලා)
2. අදාළ ලොකුම ඔටුව ලවා කියවනවා ඊට වැඩි ගණනක් (අපි කියමුකෝ 40% කියලා)
3. මිනිස්සුන්ට පොඩ්ඩක් ෆෝම් වෙන්න කල් දෙන්න (අපි කියමුකෝ මාස දෙකක් කියලා)
4. අලුත් වැඩි ගණන ක්‍රියා කරවනවා.
5. තව ටිකක් ෆෝම් වෙන්න කල් දෙනවා (අපි කියමුකෝ දවස් 10ක් කියලා)
6. ලොක්කා දුක මේකප් එක දානවා.
7. ලොක්කා අමතනවා ජනතාව
8. මිනිසුන්ගේ දුක දැකල සහනයක් දෙනවා කියල අඩු කරනවා අර වැඩියෙන් දාපු ටික (අපි කියමුකෝ 25% කියලා)
9. ලොක්කට ජය වේවා !! ලොක්කට ජය වේවා !! ලොක්කට ජය වේවා !!
10. ගානත් වැඩිවුනා, ලොක්කත් ගොඩ, මිනිස්සුත් සහනේ නිසා ගොඩ, ඔටුව ඉතින් කොහොමත් ඔටුවනේ, පිදුරු ගොඩක් දුන්නහම ඒකත් ගොඩ.

කොහොමද අලුත් කලාව?

මෙහි එන සියලු තනතුරු, උදාහරණ අගයන්, සතුන්, මිනිසුන් මනක්කල්පිතයි...


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Popular Post

Labels

About

- Copyright © J's Random Thoughts - Metrominimalist - Powered by Blogger - Designed by Johanes Djogan -